Me Tharam Kandulu Lyrics by Roshan Fernando
Me Tharam Kandulu (මේ තරම් කඳුළු) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Me Tharam Kandulu lyrics in Sinhala script (මේ තරම් කඳුළු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Tharam Kandulu |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 7 |
| UPDATED |
Me Tharam Kandulu Lyrics
Me taram kandulu ayi mata helanna bae
Mata helanna bae
Me taram kaalayak nodaeka inna bae
Nodaeka inna bae
Baelu baelu hama thana obe ruva maevi maevi penuna
Nidi yahanae ninda naetiwa obe gena sithuwa
Dina gena gena maga balamin innada saemada
Dina gena gena maga balamin innada saemada
Obe haera mata vena saepatak lova aettae nae
Magen varadak unaada hitha ganna bae
Hitata daenena me thanikama daraaganna bae
Hitata daenena me thanikama daraaganna bae
Me taram kandulu ...මේ තරම් කඳුළු ගී පද
මේ තරම් කඳුළු ඇයි මට හෙලන්න බෑ
මට හෙලන්න බෑ
මේ තරම් කාලයක් නොදැක ඉන්න බෑ
නොදැක ඉන්න බෑ
බැලු බැලු හැම තැන ඔබේ රුව මැවි මැවි පෙනුනා
නිදි යහනේ නින්ද නැතිව ඔබ ගැන සිතුවා
දින ගැන ගැන මග බලමින් ඉන්නද සැමදා..
දින ගැන ගැන මග බලමින් ඉන්නද සැමදා..
ඔබ හැර මට වෙන සැපතක් ලොව ඇත්තේ නෑ
මගෙන් වරදක් උනාද හිතා ගන්න බෑ
හිතට දැනෙන මේ තනිකම දරාගන්න බෑ..
හිතට දැනෙන මේ තනිකම දරාගන්න බෑ..
මේ තරම් කඳුළු .../Performances of Me Tharam Kandulu
Cover versions, live performances, and reality-show contestant performances of “Me Tharam Kandulu” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶CoverMe Tharam Kandulu Wael - මේ තරම් කඳුළු වැල් - Karunarathna Divulgane and Janaki SumithraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMe Tharam Kandulu Wel (මේ තරම් කඳුළු වැල් ) Karunaratne Diwulgane & Janaki Sumithra DisanayakeWDNS Creator Studio
▶CoverMe Tharam Kandulu Wel | මේ තරම් කඳුළු වැල් | Reggae Cover | Mr. Karunarathne DuwulganeKDP Reggae Vibe
▶CoverMe Tharam Kandulu Wel Roshan Fernando Roshan Fernando Songs Sinhala Songs Old Sinhala Songsroomy yehiya
▶CoverMe Tharam Kandulu Wal | මේ තරම් කඳුළු වැල් - - Wiramaya 2018 | විරාමය 2018SLIIT Faculty of Computing Media Unit
▶CoverMe Tharam Kandulu Wel (මේ තරම් කඳුළු වැල්) | Karunarathna Divulgane and Upendra SiriwaradanaUpendraa Siriwardana
▶CoverMe Tharam Kandulu Wel - මේ තරම් කඳුළු වැල් - Rohana Bogoda and M. Iranganee RanasingheYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverමේ තරම් කඳුළු වැල් කොහේ තිබුනි දෝ - Me Tharam Kandulu Wal - Cover by Aso Jayasinghe & Nimal S.ASO Jayasinghe
▶CoverMe Tharam Kandulu wal(මේ තරම් කඳුළු වැල් )Kalpana Nisansala
▶CoverMe taram kandulu wel kohe thibunidothanuja wijesingha
▶CoverMe Tharam Kandulu (මේ තරම් කඳුළු වැල්) (Cover) - Beat KolamaBeat Kolama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Tharam Kandulu LyricsMe Tharam Kandulu Lyrics Englishමේ තරම් කඳුළුමේ තරම් කඳුළු ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics
