Sandata Wada Mama Lyrics
“Sandata wadaa mama aadarei” (සඳට වඩා මම ආදරෙයි): Sandata Wada Mama (සඳට වඩා මම) lyrics, a Sinhala love song sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sandata wadaa, and in Sinhala it is සඳට වඩා මම ගී පද.
| SONG | Sandata Wada Mama |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Sandata Wada Mama Lyrics Singlish
Sandata wadaa mama aadarei
Hiruta wadaa mama aadarei
Matat wadaa mama aadarei
Premawantiye
Aeta gaw ganan dura sita
Oba soyaa na aawe mama
Sasare paethu hindamai
Hera yannepaa duk dennepaa
Mage jeewithe oba tamai //
Sandata wadaa .......
Sithe pahan dalwaagena
Obe namata pujaa kara
Paethuwe mage wennamai
Hera yannepaa duk dennepaa
Mage jeewithe oba tamai //
Sandata wadaa ..........සඳට වඩා මම ගී පද
සඳට වඩා මම ආදරෙයි
හිරුට වඩා මම ආදරෙයි
මටත් වඩා මම ආදරෙයි
ප්‍රේමවන්තියේ
ඈත ගව් ගණන් දුර සිට
ඔබ සොයා න ආවේ මම
සසරේ පැතු හින්දමයි
හැර යන්නෙපා දුක් දෙන්නෙපා
මගෙ ජීවිතේ ඔබ තමයි //
සඳට වඩා .......
සිතේ පහන් දල්වාගෙන
ඔබේ නමට පූජා කර
පැතුවේ මගේ වෙන්නමයි
හැර යන්නෙපා දුක් දෙන්නෙපා
මගෙ ජීවිතේ ඔබ තමයි //
සඳට වඩා ..........
Performances of Sandata Wada Mama
Cover versions, live performances, and reality-show contestant performances of “Sandata Wada Mama” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandata Wada Mama LyricsSandata Wada Mama Lyrics Englishසඳට වඩා මමසඳට වඩා මම ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics
