Perada Hadawa Giya Lyrics
“Perada hadava giya oya ridava sitha ma” (පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා): Perada Hadawa Giya (පෙරදා හඩවා ගියා) lyrics, a Sinhala heartbreak song sung by Roshan Fernando, with words by Ayodhya Fernando and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Perada hadava, and in Sinhala it is පෙරදා හඩවා ගියා ගී පද.
| SONG | Perada Hadawa Giya |
|---|---|
| SINGER | Roshan Fernando |
| LYRICIST | Ayodhya Fernando |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Perada Hadawa Giya Lyrics Singlish
Perada hadava giya oya ridava sitha ma
Suvadakvath nae oya ma laga thiya //
Sada tharu pava haduwa
Mage so susum dekala //
Mage sitha adare kadulakin purola
Jivitheth nathi karala
Kohedo giye
Kohedo giye
Perada hadava giya .../
Me kadulu oba soyala
Pavuna duk ganga //
So thaevul jivithe mohotakin sadala
Adareth boda karala
Inne kese
Inne kese
Perada hadava giya ...//පෙරදා හඩවා ගියා ගී පද
පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා //
සද තරු පවා හැඩුවා
මගේ සෝ සුසුම් දැකලා //
මගේ සිත ආදරේ කදුළකින් පුරෝලා
ජීවිතෙත් නැති කරලා
කොහේදෝ ගියේ
කොහේදෝ ගියේ
පෙරදා හඩවා ගියා .../
මේ කදුළු ඔබ සොයලා
පාවුණා දුක් ගංගා //
සෝ තැවුල් ජීවිතේ මොහොතකින් සදාලා
ආදරෙත් බොද කරලා
ඉන්නේ කෙසේ
ඉන්නේ කෙසේ
පෙරදා හඩවා ගියා ...//Performances of Perada Hadawa Giya
Cover versions, live performances, and reality-show contestant performances of “Perada Hadawa Giya” on YouTube.
Live Performances · 1
Cover Versions · 4
▶CoverPerada Hadawa Giya Oya ( Oya Nisa Hadala 2 ) - Roshan Fernando Official HD VedioLakmal Warnakulasooriya
▶Coverroshan fernando perada hadawa giya songTheTurbofilms
▶CoverPerada Handawa Giya Oya | පෙරදා හඩවා ගියා ඔයා -Roshan (Official Spectrum Video) EFFECTS STUDIOEFFECTS STUDIO
▶CoverPerada Hadawa Giya ( පෙරදා හඩවා ගියා )sudesh music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Perada Hadawa Giya LyricsPerada Hadawa Giya Lyrics Englishපෙරදා හඩවා ගියාපෙරදා හඩවා ගියා ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsRadeesh Vandebona ComposerAyodhya Fernando Lyricist
