Niwaduwata Mama Ennam Lyrics by Roshan Fernando
Niwaduwata Mama Ennam (නිවාඩුවට මම එන්නම්) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Niwaduwata Mama Ennam lyrics in Sinhala script (නිවාඩුවට මම එන්නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Niwaduwata Mama Ennam |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 14 |
| UPDATED |
Niwaduwata Mama Ennam Lyrics
Niwaduwata mama ennan balaana inna
Aadaraye sonduruma than katha karanna
Bankaraye jeewithayata niwaadu denna
Thawa poddak kal thiyanawa ethakan inna...
(Thal gaha yata sewanak naeha kawadawathma
Mage hitata thaniyak naeha sawiya atha mata)..//
Hema thissema deka gannata nohaeki wunata
Oyawa mata mathak wenawa hema mohotakama...
Niwaduwata mama ennan...
(Ma ipaduna me mawbima raekagena inna
Wagakeemak atha ada mata itu karalanna)..//
Senehase naamayen oba mata thawa diri denna
Mama marunath mage namath raendei dawask...
Niwaduwata mama ennan...නිවාඩුවට මම එන්නම් ගී පද
නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න
ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න
බන්කරයේ ජීවිතයට නිවාඩු දෙන්න
තව පොඩ්ඩක් කල් තියනව එතකන් ඉන්න...
(තල් ගහ යට සෙවණක් නැහැ කවදාවත්ම
මගේ හිතට තනියක් නැහැ සවිය ඇත මට)..//
හැම තිස්සෙම දැක ගන්නට නොහැකි වුණාට
ඔයාව මට මතක් වෙනවා හැම මොහොතකම...
නිවාඩුවට මම එන්නම්...
(මා ඉපදුන මේ මව්බිම රැකගෙන ඉන්න
වගකීමක් ඇත අද මට ඉටු කරලන්න)..//
සෙනෙහසේ නාමයෙන් ඔබ මට තව දිරි දෙන්න
මම මැරුණත් මගේ නමත් රැඳෙයි දවසක...
නිවාඩුවට මම එන්නම්...Performances of Niwaduwata Mama Ennam
Cover versions, live performances, and reality-show contestant performances of “Niwaduwata Mama Ennam” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverනිවාඩුවට මම එන්නම් niwaduwata mama ennam -ss music lite .comss music lite
▶CoverNiwaduwata mama ennam balana inna | නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න | Coverd by Ishara AkalankaIshara Akalanka
▶Coverනිවාඩුවට මම එන්නම් බලාන ඉන්න ආදරයේ සොඳුරුම තැන් කතා කරන්නනෙලුම් ගි දැහැන Sudesh
▶CoverNiwaduwata Mama Ennam @@ Tribute to SL Forces (Dayata Kurula Direct Cut)Chulaka Herath
▶Coverනිවාඩුවට මම එන්නම් | රොශාන් ප්‍රනාන්දු (cassette eka songs)| Niwaduwata mama ennam | Roshan FernandoSpaceX Inc.
▶CoverNIWADUWATA MAMA ENNAM - නිවාඩුවට මම එන්නම් බලාන ඉන්නCEYLON MUSIC
▶CoverNiwaduwata Mama Ennam (නිවාඩුවට මම එන්නම්) by Roshan FernandoWiki Creation
▶Cover𝐍𝐢𝐰𝐚𝐝𝐮𝐰𝐚𝐭𝐚 𝐌𝐚𝐦𝐚 𝐄𝐧𝐧𝐚𝐦 (නිවාඩුවට මම එන්නම්)𝐃𝐫𝐮𝐦 𝐂𝐨𝐯𝐞𝐫 [ℝ𝕠𝕤𝕙𝕒𝕟 𝔽𝕖𝕣𝕟𝕒𝕟𝕕𝕠]NU DRUMZ
▶CoverNiwaduwata mama Ennam | Flashback Roshan Fernando | Ranawiru UpaharaSBM TUNES
▶CoverNiwaduwata Mana ennam - නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න - රොෂාන් ප්‍රනාන්දුLive සිංදු
▶CoverNiwaduwata Mama Ennam|නිවාඩුවට මම එන්නම්|Roshan Fernando|FlashBack|Drums CoverSangeeth Official
▶Coverනිවාඩුවට මම එන්නම් | ( Niwaduwata Mama Ennam) | Roshan Fernando | Flash back | Music Studiomusic studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Niwaduwata Mama Ennam LyricsNiwaduwata Mama Ennam Lyrics Englishනිවාඩුවට මම එන්නම්නිවාඩුවට මම එන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics
