Pata Pata Handawa Lyrics
“Paata paata handaawa wage paaya” (පාට පාට හැන්දෑව වගේ පායා), Pata Pata Handawa (පාට පාට හැන්දෑව) lyrics: a Sinhala heartbreak song sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Paata paata, and in Sinhala it is පාට පාට හැන්දෑව ගී පද.
| SONG | Pata Pata Handawa |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 14 |
| UPDATED |
Pata Pata Handawa Lyrics Singlish
Paata paata handaawa wage paaya
Hemin hemin andurak vee
Sangawa gihilla
Hemin hemin andurak vee
Sangawa gihilla
Oben dutuwa senehasa
Sithumaka sirawelaa //
Ikibindiyi reya puraa
Ikibindiyi reya puraa
Paata paata .....
Apen watunu kandulaka
Mathakaya dawateelaa //
Nethu daela bondawelaa
Nethu daela bondawelaa
Paata paata ........පාට පාට හැන්දෑව ගී පද
පාට පාට හැන්දෑව වගේ පායා
හෙමින් හෙමින් අඳුරක් වී
සැඟව ගිහින්
හෙමින් හෙමින් අඳුරක් වී
සැඟව ගිහින්
ඔබෙන් දුටුව සෙනෙහස
සිතුමක සිරවෙලා //
ඉකිබිඳියි රැය පුරා
ඉකිබිඳියි රැය පුරා
පාට පාට .....
අපෙන් වැටුණු කඳුලක
මතකය දැවටිලා //
නෙතු දෑල බොඳවෙලා
නෙතු දෑල බොඳවෙලා
පාට පාට ........
Performances of Pata Pata Handawa
Cover versions, live performances, and reality-show contestant performances of “Pata Pata Handawa” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pata Pata Handawa LyricsPata Pata Handawa Lyrics Englishපාට පාට හැන්දෑවපාට පාට හැන්දෑව ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics


