Runda Wane Mal Pipi Lyrics by Roshan Fernando
Runda Wane Mal Pipi (වෘන්දා වනේ මල් පිරී) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Runda Wane Mal Pipi lyrics in Sinhala script (වෘන්දා වනේ මල් පිරී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Runda Wane Mal Pipi |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 11 |
| UPDATED |
Runda Wane Mal Pipi Lyrics
(Vrunda vane mal piri
Radha kohe hangune....//)
Sansara geethe asunada me
Oba tama nae aadari...
Vrunda vane mal piri
Radha kohe hangune....
(Handa paana hangi ada ninda bo vi
Heethala rate paaluve.....//)
Mage punchi loke thani vu peye
Oba neda ma math kale...
Vrunda vane mal piri
Radha kohe hangune....
(Hitha gaava hangi hadavath thurul vi
Pem bas dedu kaalaye......//)
Mage sundaraavi kiyu ma mulaa vi
Thani veeda sansaaraye...
Vrunda vane.....වෘන්දා වනේ මල් පිරී ගී පද
(වෘන්දා වනේ මල් පිරී
රාධා කොහේ හැංගුනේ....//)
සංසාර ගීතේ ඇසුනාද මේ
ඔබ තාම නෑ ආදරී...
වෘන්දා වනේ මල් පිරී
රාධා කොහේ හැංගුනේ....
(හඳ පාන හැංගී අඩ නින්ද බෝ වී
හීතල රටේ පාළුවේ.....//)
මගෙ පුංචි ලෝකේ තනි වූ පැයේ
ඔබ නේද මා මත් කලේ...
වෘන්දා වනේ මල් පිරී
රාධා කොහේ හැංගුනේ....
(හිත ගාව හැංගී හදවත් තුරුල් වී
පෙම් බස් දෙඩූ කාලයේ......//)
මගෙ සුන්දරාවී කියු මා මුලා වී
තනි වීද සංසාරයේ...
වෘන්දා වනේ.....
Performances of Runda Wane Mal Pipi
Cover versions, live performances, and reality-show contestant performances of “Runda Wane Mal Pipi” on YouTube.
Cover Versions · 4
▶CoverVrundaa Wane mal piri(sundaravee)...(වෘන්දා වනේ මල් පිරී.. රාධා කොහේ හැංගුනේ )Roshan FernandoAparna Gamage
▶Coverවෘන්දා වනේ මල් පිරී | Wrunda wane mal piri | wrunda waneSL SASA MUSIC
▶CoverWrunda Wane | වෘන්දා වනේ මල් පිරී - Roshan (Official Spectrum Video) EFFECTS STUDIO [ ]EFFECTS STUDIO
▶CoverWrunda Wane Mal Piri | වෘන්දා වනේ මල් පිරී | Roshan Fernando | Flashback Top FanLIVE SHOW AUDIO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Runda Wane Mal Pipi LyricsRunda Wane Mal Pipi Lyrics Englishවෘන්දා වනේ මල් පිරීවෘන්දා වනේ මල් පිරී ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics