Obata Thiyena Adare Lyrics by Roshan Fernando
Obata Thiyena Adare (ඔබට තියෙන ආදරේ) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Obata Thiyena Adare lyrics in Sinhala script (ඔබට තියෙන ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obata Thiyena Adare |
|---|---|
| SINGER | Roshan Fernando |
| COMPOSER | Roshan Fernando |
| VIEWS | 472 |
| UPDATED |
Obata Thiyena Adare Lyrics
Obata thiyena aadare kiyaaganna bae
Obata tharam me wage kaatavatma nae
Sasara sarana thuru lowe mehema inna bae
Obata dunna jeewithe nawatha ganna bae
(Kalpa ganan perum pura soyaa awe maa)..//
Wetenna wetenna hama kandulama
Uruma mata nisa.. widimi mama sada
Uruma mata nisa.. widimi mama sada
Obata thiyena aadare kiyaaganna bae
Obata tharam me wage kaatavatma nae
(Heena athath heen sare thiyaagaththa maa)..//
Ridena ridena hama mohotama
Matama huru nisa.. idimi nethu wasa
Matama huru nisa.. idimi nethu wasa
Obata thiyena ...ඔබට තියෙන ආදරේ ගී පද
ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරණ තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ
(කල්ප ගණන් පෙරුම් පුරා සොයා ආවේ මා)..//
වැටෙන වැටෙන හැම කඳුලම
උරුම මට නිසා ..විදිමි මම සදා
උරුම මට නිසා ..විදිමි මම සදා
ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
(හීන ඇතත් හීන් සැරේ තියාගත්තේ මා)..//
රිදෙන රිදෙන හැම මොහොතම
මටම හුරු නිසා.. ඉඳිමි නෙතු වසා
මටම හුරු නිසා.. ඉඳිමි නෙතු වසා
ඔබට තියෙන .../Related Songs and Tags
Obata Thiyena Adare LyricsObata Thiyena Adare Lyrics Englishඔබට තියෙන ආදරේඔබට තියෙන ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsRoshan Fernando Composer