Wassa Numba Vageyi Lyrics
“Vessa numba vagai //” (වැස්ස නුඹ වගෙයි //): Wassa Numba Vageyi (වැස්ස නුඹ වගෙයි) lyrics, a Sinhala love song sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vessa numba, and in Sinhala it is වැස්ස නුඹ වගෙයි ගී පද.
| SONG | Wassa Numba Vageyi |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Wassa Numba Vageyi Lyrics Singlish
Vessa numba vagai //
Mage hita thawa themanna ida harinna
Eka sarayak numba themanna
Vessa numba vagai
Idoraya yali irithala hita
Ane pipi mal paravuna thawa
Niwalannata hite ginikanda
Sada sisilasa numbai
Sada sisilasa numba pamannai
Vessa numba vagai .....
Hita sibina mudu sisil pawane
Dewatune numbe laye sarayai
Thawa themennata mage senehe ganga
Numbai numbamai numba pamannai ///වැස්ස නුඹ වගෙයි ගී පද
වැස්ස නුඹ වගෙයි //
මගේ හිත තව තෙමන්න ඉඩ හරින්න
එක සැරයක් නුඹ තෙමන්න
වැස්ස නුඹ වගෙයි
ඉඩෝරය යළි ඉරිතලා හිත
අනේ පිපි මල් පරවුනා තව
නිවාලන්නට හිතේ ගිනිකඳ
සදා සිසිලස නුඹයි
සදා සිසිලස නුඹම පමණයි
වැස්ස නුඹ වගෙයි .....
හිත සිඹින මුදු සිසිල් පවනේ
දැවටුනේ නුඹේ ලයේ සරයයි
තව තෙමෙන්නට මගේ සෙනෙහෙ ගඟ
නුඹයි නුඹමයි නුඹම පමණයි ///
Related Songs and Tags
Wassa Numba Vageyi LyricsWassa Numba Vageyi Lyrics Englishවැස්ස නුඹ වගෙයිවැස්ස නුඹ වගෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics