Oba Katha Karanakal Lyrics
“Oba kata karanakal balana unna” (ඔබ කතා කරනකල් බලාන උන්නා): Oba Katha Karanakal (ඔබ කතා කරනකල්) lyrics, a Sinhala love song sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oba kata, and in Sinhala it is ඔබ කතා කරනකල් ගී පද.
| SONG | Oba Katha Karanakal |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Oba Katha Karanakal Lyrics Singlish
Oba kata karanakal balana unna
Dan dan dan oba kata karayi kiyala
Mage hitha athaga thurulata weela
Heena athata athata geniyanawa
Wenasak mata danuna kandulak netha themuwa
Waradak wuni da kiya hitha mata dos kiwa
Adare kimai kiya ma obagen handuna gaththa
Oba kata karanakal .......
Hebehin oba dekala muwa goluwi yanawa
Kelesa kiyanne da ma bandunu senehe perada
Adare kimai kiya ma obagen handuna gaththa
Oba mata kata karanakal ........ඔබ කතා කරනකල් ගී පද
ඔබ කතා කරනකල් බලාන උන්නා
දැන් දැන් දැන් ඔබ කතා කරයි කියලා
මගෙ හිත අතගා තුරුලට වීලා
හීන ඈතට ඈතට ගෙනියනවා
වෙනසක් මට දැනුනා කඳුළක් නෙත තෙමුවා
වරදක් වුනි ද කියා හිත මට දොස් කීවා
ආදරේ කිමැයි කියා මා ඔබගෙන් හඳුනා ගත්තා
ඔබ කතා කරනකල් .......
හැබැහින් ඔබ දැකලා මුව ගොළුවී යනවා
කෙලෙස කියන්න ද මා බැඳුණු සෙනෙහෙ පෙරදා
ආදරේ කිමැයි කියා මා ඔබගෙන් හඳුනා ගත්තා
ඔබ මට කතා කරනකල් ........
Related Songs and Tags
Oba Katha Karanakal LyricsOba Katha Karanakal Lyrics Englishඔබ කතා කරනකල්ඔබ කතා කරනකල් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics