Handawannata Me Tharam Lyrics by Roshan Fernando
Handawannata Me Tharam (හඩවන්නට මේ තරම්) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Handawannata Me Tharam lyrics in Sinhala script (හඩවන්නට මේ තරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Handawannata Me Tharam |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 19 |
| UPDATED |
Handawannata Me Tharam Lyrics
Hadawannata me taram nethu ridawala
Ma haragiyada idan sitha thani karala
Kawadawath ma ridawa na oya
Thani keruwata me taram tarahak na ma
Kandulu walata nidahasa labila
Ridena ridena taramata hadala
Nolabena oba amathak karala
Thamath na me hitha hadila
Perum purana mage duka dekala
Ayeth enawa nah oba yali enawa nam
Hadawannata me taram ........
Ganina ganina tharu kata nivila
Ahena danena rala hada makila
Ma thanikara giyada indala
Mage hitha matavath nathi karala
Perum purana me hitha dekala
Ayeth enawa nam oba yali enawa nam
Hadawannata me taram .......හඩවන්නට මේ තරම් ගී පද
හඩවන්නට මේ තරම් නෙතු රිදවලා
මා හැරගියදා ඉදන් සිත තනි කරලා
කවදාවත් මා රිදවා නෑ ඔයා
තනි කෙරුවට මේ තරම් තරහක් නෑ මා
කඳුළු වලට නිදහස ලැබිලා
රිදෙන රිදෙන තරමට හඩලා
නොලැබෙන ඔබ අමතක කරලා
තාමත් නෑ මේ හිත හැදිලා
පෙරුම් පුරන මගේ දුක දැකලා
ආයෙත් එනවා නහ් ඹබ යළි එනවා නම්
හඩවන්නට මේ තරම් ........
ගනින ගනින තරු කැට නිවිලා
ඇහෙන දැනෙන රළ හඩ මැකිලා
මා තනිකර ගියදා ඉඳලා
මගෙ හිත මටවත් නැති කරලා
පෙරුම් පුරන මේ හිත දැකලා
ආයෙත් එනවා නම් ඔබ යලි එනවා නම්
හඩවන්නට මේ තරම් .......
Related Songs and Tags
Handawannata Me Tharam LyricsHandawannata Me Tharam Lyrics Englishහඩවන්නට මේ තරම්හඩවන්නට මේ තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics