Nathiwenna Deyak Na Lyrics
“Natiwenna deyak na mata thaw me loke” (නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ), Nathiwenna Deyak Na (නැතිවෙන්න දෙයක් නෑ) lyrics: a Sinhala heartbreak song sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Natiwenna deyak, and in Sinhala it is නැතිවෙන්න දෙයක් නෑ ගී පද.
| SONG | Nathiwenna Deyak Na |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 39 |
| UPDATED |
Nathiwenna Deyak Na Lyrics Singlish
Natiwenna deyak na mata thaw me loke
Natiwuna obath ma kisidaa nosithu lese
Ma pathuwa ekama wasthuwa oba thamai lade
Oya himikama mata ahimi kale ai sasare
Oba gena hite thibu aashawan bohomai
Eka sewanaka innata pathu pathum sondurui //
Me lowa dutu sanda rujiniya obama thamai
Ma andure thanikarada giye sandai
Natiwenna deyak .....
Eka sonduru wasantheka hamuwuwa mathakai
Mage sihina madura nima keruwe obama nisai //
E sihina ithin sulage musu wi iwarai
Natiwenna thawath aethe mage jeewithayai
Nati wenna deyak ...........නැතිවෙන්න දෙයක් නෑ ගී පද
නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ
නැතිවුනා ඔබත් මා කිසිදා නොසිතු ලෙසේ
මා පැතුව එකම වස්තුව ඔබ තමයි ළදේ
ඔය හිමිකම මට අහිමි කලේ ඇයි සසරේ
ඔබ ගැන හිතේ තිබූ ආශාවන් බොහොමයි
එක සෙවනක ඉන්නට පැතූ පැතුම් සොඳුරුයි //
මේ ලොව දුටු සඳ රුජිණිය ඔබම තමයි
මා අඳුරේ තනිකරදා ගියේ සඳයි
නැතිවෙන්න දෙයක් .....
එක සොඳුරු වසන්තෙක හමුවූවා මතකයි
මගෙ සිහින මැදුර නිම කෙරුවේ ඔබම නිසයි //
ඒ සිහින ඉතින් සුළගේ මුසු වී ඉවරයි
නැතිවෙන්න තවත් ඇත්තේ මගෙ ජීවිතයයි
නැති වෙන්න දෙයක් ...........
Performances of Nathiwenna Deyak Na
Cover versions, live performances, and reality-show contestant performances of “Nathiwenna Deyak Na” on YouTube.
Cover Versions · 4
▶CoverNathi wenna deyak na mata thawa me loke I නැතිවෙන්න දෙයක් නෑ I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverNathiwenna Deyak Na | Roshan FernandoCeylon ENT.
▶CoverNathi Wenna Deyak Ne | නැතිවෙන්න දෙයක් නෑ Cover by Gayakaya - Reggae Fusion / Island V (Chill වෙන්න)Gayakaya
▶CoverAsinamali - නැතිවෙන්න දෙයක් නෑWasantha Sena Weliange
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nathiwenna Deyak Na LyricsNathiwenna Deyak Na Lyrics Englishනැතිවෙන්න දෙයක් නෑනැතිවෙන්න දෙයක් නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics