Wala Yahane Sanda Lyrics by Roshan Fernando
Wala Yahane Sanda (වලා යහනෙ සඳ) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Wala Yahane Sanda lyrics in Sinhala script (වලා යහනෙ සඳ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wala Yahane Sanda |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 14 |
| UPDATED |
Wala Yahane Sanda Lyrics
wala yahane sanda sethapena yame
obe senehasa sihiwe
ennata piyawara thebuwath ma sithin
oba ansathu malaki
mama obata thiyana adare tharam
mama thama dannene na raththaran
dura aetha aetha aetha dilena tharuka tharam
anatha kala sithuwili athare ma
sadathanika senehasa sewva //
sinasune oba hadawetune ma
mala parawi yana da
wala yahane ....
virajithawa athinatha petalunada
parajithawa nothewuni oba ma
awasanawak hina purogena
mathakaya iki binda
wala yahane .....වලා යහනෙ සඳ ගී පද
වලා යහනෙ සඳ සැතපෙන යාමේ
ඔබෙ සෙනෙහස සිහිවේ
එන්නට පියවර තැබුවත් මා සිතින්
ඔබ අන්සතු මලකි
මම ඔබට තියන ආදරේ තරම්
මම තවම දන්නෙ නෑ රත්තරන්
දුර ඈත ඈත ඈත දිලෙන තාරුකා තරම්
අනාත කළ සිතුවිලි අතරේ මා
සදාතනික සෙනෙහස සෙව්වා //
සිනාසුනේ ඔබ හඩාවැටුනෙ මා
මල පරවී යන දා
වලා යහනෙ ....
විරාජිතව අතිනත පැටලුනදා
පරාජිතව නොතැවුනි ඔබ මා
අවාසනාවක හීන පුරෝගෙන
මතකය ඉකි බින්දා
වලා යහනෙ .....
Performances of Wala Yahane Sanda
Cover versions, live performances, and reality-show contestant performances of “Wala Yahane Sanda” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶CoverWala yahane sanda Karoke / වළා යහනේ සඳ Roshan FernandoTshan Entertainment Karaoke / Backing Track
▶Coverවලා යහන සඳ සැතපෙන wala yahana sanda sathapenaThis Your Channel
▶CoverWala yahana sada sathapena yamaye (වලා යහන සඳ සැතපෙන යාමයේ) Flash Back/Roshan Fernando/Sinhala SongsNew Music Studio
▶CoverWala Yahane Sanda ( වළා යහනේ සඳ ) | Cover By Ishan TheekshanaIshan Theekshana
▶CoverWala yahana - Roshan Fernando - Guitar ChordsSL Movie Maker
▶CoverRoshan Fernando - Wala yahane sanda sethapunu | රොෂාන් ප්‍රනාන්දු - වලා යහනෙ සඳ සැතපුනුMUSIC CLUB
▶Coverවලා යහනෙ සද සැතපෙන යාමේ.... චිලව් boys - wala yahaneChathuranga Sudesh
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wala Yahane Sanda LyricsWala Yahane Sanda Lyrics Englishවලා යහනෙ සඳවලා යහනෙ සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics
