Dayiwaye Saradamin Lyrics
“Daivaye saradama oben lada” (දෛවයේ සරදම් ඔබෙන් ලද), Dayiwaye Saradamin (දෛවයේ සරදම්) lyrics: a Sinhala heartbreak song sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෛවයේ සරදම් ගී පද, and many know it simply as Daivaye saradama.
| SONG | Dayiwaye Saradamin |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 27 |
| UPDATED |
Dayiwaye Saradamin Lyrics Singlish
Daivaye saradama oben lada
Daragannata noheki wuni mata
Oben lada unahuma da aragena
Samuganimi mama oben sadahata //
Perum piruwemi ahansaka lesa
Paetum paetuwemi sada satutata
Kiyanu maena pemwathiya oba mata
Nodaenunina da adarata oba hata //
Daivaye saradama ......
Gagana talayata wada wedivuna
Premayak atha thama sitha thula
Mata dukak gena dunna kumariya
Adarei divi thibena thuru mama //
Daivaye saradama ......දෛවයේ සරදම් ගී පද
දෛවයේ සරදම් ඔබෙන් ලද
දරාගන්නට නොහැකි වුනි මට
ඔබෙන් ලද උණහුම ද අරගෙන
සමුගනිමි මම ඔබෙන් සදහට //
පෙරුම් පිරුවෙමි අහංසක ලෙස
පැතුම් පැතුවෙමි සදා සතුටට
කියනු මැන පෙම්වතිය ඔබ මට
නොදැනුනින ද ආදරට ඔබ හට //
දෛවයේ සරදම් ......
ගගන තලයට වඩා වැඩිවුන
ප්‍රේමයක් ඇත තවම සිත තුල
මට දුකක් ගෙන දුන්න කුමරිය
ආදරෙයි දිවි තිබෙන තුරු මම //
දෛවයේ සරදම් ......
Performances of Dayiwaye Saradamin
Cover versions, live performances, and reality-show contestant performances of “Dayiwaye Saradamin” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dayiwaye Saradamin LyricsDayiwaye Saradamin Lyrics Englishදෛවයේ සරදම්දෛවයේ සරදම් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics

