Andara Watata Ruwe Lyrics by Roshan Fernando
Andara Watata Ruwe (අන්දර වැටට රුවේ) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Andara Watata Ruwe lyrics in Sinhala script (අන්දර වැටට රුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Andara Watata Ruwe |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 30 |
| UPDATED |
Andara Watata Ruwe Lyrics
Andara watata ruwe numba dutuwa gambada pale
Heena kalattana hite mata danuna seeta wage
(Pinibana kaale nidikumbaa madure
Man thaama pan padure taniye)...//
Andara watata ruwe numba dutuwa gambada pale
(Maayam walin numba kolam karai
Saayam giyoth thewa viyadam sarai)...//
Inata udin bandi hawadiya numba bara wediy
Wahan wela balana balma neth konen wetai
Ochchara lapati hite wisthara bohoma agai
Katti panina hitha thaamath numba lengathui
Andara watata ruwe numba dutuwa gambada pale
Heena kalattana hite mata danuna seeta wage
(Pinibana kaale nidikumbaa madure
Man thaama pan padure taniye)...//
Andara watata ruwe numba dutuwa gambada pale
(Mal wage pem suwada dore galai
Nimnaada kowulanta arayum karai)...//
Niyara digata oya depathul rosa peti wage
Gok kola mal pala hadanna mata hitha lobai
Pembara suwada dane gindara gahana hite
Katti panina hitha thaamath numba lengathui
Andara watata ruwe numba dutuwa gambada pale
Heena kalattana hite mata danuna seeta wage
(Pinibana kaale nidikumbaa madure
Man thaama pan padure taniye)...//
Andara watata ruwe numba dutuwa gambada paleඅන්දර වැටට රුවේ ගී පද
අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ
හීන කලත්තන හිතේ මට දැනුනා සීත වගේ
(පිනිබාන කාලේ නිදිකුම්බා මැදුරේ
මං තාම පන් පැදුරේ තනියේ)...//
අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ
(මායම් වලින් නුඹ කෝලම් කරයි
සායම් ගියොත් තේව වියදම් සැරයි)...//
ඉනට උඩින් බැඳි හවඩිය නුඹට බර වැඩියි
වහන් වෙලා බලන බැල්ම නෙත් කොනෙන් වැටෙයි
ඔච්චර ලපටි හිතේ විස්තර බොහොම අගේ
කට්ටි පනින හිත තාමත් නුඹට ලෙන්ගතුයි
අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ
හීන කලත්තන හිතේ මට දැනුනා සීත වගේ
(පිනිබාන කාලේ නිදිකුම්බා මැදුරේ
මං තාම පන් පැදුරේ තනියේ)...//
අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ
(මල් වාගේ පෙම් සුවඳ දෝරේ ගලයි
නිම්නාද කොවුලන්ට ඇරයුම් කරයි)...//
නියර දිගට ඔය දෙපතුල් රෝස පෙති වගේ
ගොක් කොල මල් පැල හදන්න මට හිත ලෝබයි
පෙම්බර සුවඳ දැනේ ගින්දර ගහන හිතේ
කට්ටි පනින හිත තාමත් නුඹට ලෙන්ගතුයි
අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ
හීන කලත්තන හිතේ මට දැනුනා සීත වගේ
(පිනිබාන කාලේ නිදිකුම්බා මැදුරේ
මං තාම පන් පැදුරේ තනියේ)...//
අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේPerformances of Andara Watata Ruwe
Cover versions, live performances, and reality-show contestant performances of “Andara Watata Ruwe” on YouTube.
Live Performances · 4
▶LiveSirasa FM Live Show Flash Back | Andara Watata Ruwe (අන්දර වැටට රුවේ ) Roshan FernandoSirasa FM
▶LiveAndara Watata Ruwe "අන්දර වැටට රුවෙ" Roshan Fernando | Live With Flashback | Kattakaduwa | 2022OMG
▶Liveඅන්දර වැටට රුවේ - Andara Wetata Ruwe | Flashback 2023 Live Show නාත්තන්ඩියBEST SONG
▶LiveAndara Watata Ruwe / අන්දර වැටට රුවේ - Live Acoustic Version / @RockMahasonaRock Mahasona
Cover Versions · 12
▶CoverAndara Watata Ruwe_Roshan Fernando FlashbackSADA TV
▶CoverAndara Wetata Ruwe (අන්දර වැටට රුවේ)Diyatha Tv LIVE
▶CoverAndara Wetata Ruwe | අන්දර වැටට රුවේ - Roshan Fernando | FLASHBACKRedLine Stage
▶CoverFlashback Roshan Fernando New Song | අන්දර වැටට රුවේ නුබ දුටුවා ගම්බද පැලේRemember Travel
▶Coverඅන්දර වැටට රුවේ | Andara Wetata Ruwe | Roshan Fernando | FLASHBACKChannel M
▶CoverAndara watata ruwe | අන්දර වැටට රුවේ | Roshan fernando රොෂාන් ප්‍රනාන්දු Rock Metal versionKushan Prabodha
▶CoverAndara Watata Ruwe (අන්දර වැටට රුවේ) Drum Cover Flashback Roshan Fernando SongShanz Line
▶Coverඅන්දර වැටට රුවේ | Andara Wetata Ruwe |Roshan Fernando Flashback ෆ්ලෑෂ්බෑක්Musical Sindu
▶CoverAndara Watata Ruwe | අන්දර වැටට රුවේ | Roshan Pranandu | sk musicSD music
▶CoverAndara watata ruwe Roshan fenando flash backChart one
▶CoverAndara wetata ruwe ~ අන්දර වැටට රුවේ ~ Roshan fernando | flashbackMix01 music
▶CoverRoshan Fernando | අන්දර වැටට රුවේ | Andara Wetata Ruwe | FLASHBACK OFFICIALATo Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Andara Watata Ruwe LyricsAndara Watata Ruwe Lyrics Englishඅන්දර වැටට රුවේඅන්දර වැටට රුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics