Pihatuwak Bara
Song Details: Singer & Composer Information
Pihatuwak Bara Lyrics in Sinhala (පිහාටුවක බර ගී පද) and English by Roshan Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pihatuwak Bara
🎤 SINGER
👁️ VIEWS
10
Pihatuwak Bara Lyrics
Pihatuwaka bara sehelluwata hitha hadaganna kiyala
Kunatuwaka seda susum helana vita
Kiyanne kohoma da ma
Aviswasa nam mage daes matha jeevithema thiyala
Gihin eddi dura hithevi kochchara
Parissam da kiyala //
Hadanna ona naethath hinavena supemvatek hindaa
Tharannema man thaw vihiluwak kiya hithan naedda manda
Hinava thissema obe kopul matha thiya ganna randa
Kaemaththenma man ganan ganne nae
Vaten piten hindaa //
Varuwela iddith urapattata lagin lagin kiyana
Ahan innava kiyana okkoma obe hithath norida
Hoo miti thivanne naeththe vedipura e vistara ahala
Man golu venava samahara thaen vala hetuwa dan nae ma
Pihatuwatha bara ........පිහාටුවක බර ගී පද
පිහාටුවක බර සැහැල්ලුවට හිත හදාගන්න කියලා
කුණාටුවක සැඩ සුසුම් හෙළන විට
කියන්නේ කොහොම ද මා
අවිස්වාස නම් මගේ දෑස් මත ජීවිතේම තියලා
ගිහිං එද්දි දුර හිතේවි කොච්චර
පරිස්සම් ද කියලා //
හඩන්න ඕනා නැතත් හිනාවෙන සුපෙම්වතෙක් හින්දා
තරන්නෙ මං තව විහිළුවක් කියා හිතන් නැද්ද මන්දා
හිනාව තිස්සෙම ඔබේ කොපුල් මත තියා ගන්න රන්දා
කැමැත්තෙන්ම මං ගනන් ගන්නෙ නෑ
වටෙන් පිටෙන් හින්දා //
වාරුවෙලා ඉද්දිත් උරපත්තට ලගින් ලගින් කියනා
අහන් ඉන්නවා කියනා ඔක්කොම ඔබේ හිතත් නොරිදා
හූ මිටි තිවන්නෙ නැත්තේ වැඩිපුර ඒ විස්තර අහලා
මං ගොළු වෙනවා සමහර තැන් වල හේතුව දන් නෑ මා
පිහාටුවත බර ........
Frequently Asked Questions
Who sang Pihatuwak Bara?
Roshan Fernando performed Pihatuwak Bara. Roshan Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Pihatuwak Bara complete lyrics?
You can find the complete Pihatuwak Bara lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pihatuwak Bara?
Pihatuwak Bara has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පිහාටුවක බර ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පිහාටුවක බර ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Pihatuwak Bara LyricsPihatuwak Bara Song LyricsPihatuwak Bara Lyrics Englishපිහාටුවක බර Lyricsපිහාටුවක බර ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Pihatuwak Bara" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Roshan Fernando
- Andara Watata Ruwe Lyrics5 views
- Dance Natanna Lyrics5 views
- Husma Dige Lyrics2 views
- Kaviyakata Padha (Hadakara Oya Desa) Lyrics4 views
- Maha Muhuda Sarai Lyrics16 views
- Mata Awanatha Nathi Lyrics3 views
- Mata Duka Hithenawa Lyrics2 views
- Matah Wada Man Gana Hithana Lyrics4 views
- Muwangin Sina Suna Lyrics2 views
- Nathiwenna Deyak Na Lyrics11 views
- Netha Netha Gatuna Wele Lyrics1 views
- Nil Dasak Langa Lyrics4 views
- Oba Katha Karanakal Lyrics5 views
- Oba Malak Lyrics1 views
- Oba Nidana Sohona Langa Lyrics5 views
- Oba Suwanda Malak Lyrics3 views
- Oya Hari Man Waradi Lyrics11 views
- Paluwe Thaniwela Handayi Lyrics24 views
- Pata Pata Handawa Lyrics1 views
- Pini Watunata Sudu Nelumata Lyrics11 views
- Sanda Dunnu Pini Aran Lyrics2 views
- Sandata Wada Mama Lyrics2 views
- Sihina Danawwaka Ma Lyrics2 views
- Sinasenna Mata Awasara Lyrics41 views
- Sitha Rayaka Unusumak Vage Lyrics1 views
- Sudu Nangiye As Wahagena Lyrics6 views
- Surathal Muwe Kiri Mal Sina Lyrics2 views
- Wala Yahane Sanda Lyrics5 views
- Wassa Numba Vageyi Lyrics3 views
- View All Songs99 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views