Husma Dige Lyrics
“Husma dige ihala enna mata oyava danenava” (හුස්ම දිගේ ඉහළ එන්න මට ඔයාව දැනෙනවා), Husma Dige (හුස්ම දිගේ) lyrics: a Sinhala love song sung by Roshan Fernando, with words by Shehan Galahitiyawa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හුස්ම දිගේ ගී පද.
| SONG | Husma Dige |
|---|---|
| SINGER | Roshan Fernando |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Roshan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Husma Dige Lyrics Singlish
Husma dige ihala enna mata oyava danenava
Gasma dige vadi karanne numba kiya hitenava
Sitha nivana sanda sewana mage jeevithe oba
Me aththamayi mage raththarane mama adarei obata.......
Sandak avith rayama bovuna hemin sare langata lang vuna
Perum purana heena ape itu veiyda mathuda
Susum salena nihanda rathriyesoyami jeevithe
Sitha nivana sanda sewana mage jeevithe oba
Me aththamayi mage raththarane mama adarei obata.......
Pelin pele pipena tharuka
Hangum vata viyana seduva
Sandak pipena ahasa vage hinahen nohanda
Hangum danena nisala rathriye vindimu adare......
Husma dige.......හුස්ම දිගේ ගී පද
හුස්ම දිගේ ඉහළ එන්න මට ඔයාව දැනෙනවා
ගැස්ම දිගේ වැඩි කරන්නේ නුඹම කියා හිතෙනවා
සිත නිවන සඳ සෙවණ මගේ ජීවිතේ ඔබ
මේ ඇත්තමයි මගේ රත්තරනේ මම ආදරෙයි ඔබට.......
සඳක් ඇවිත් රැයම බෝවුණා හෙමින් සැරේ ළඟට ළං වුණා
පෙරුම් පුරන හීණ අපේ ඉටු වෙයිද මතුදා
සුසුම් සැලෙන නිහඬ රාත්‍රියේසොයමි ජීවිතේ
සිත නිවන සඳ සෙවණ මගේ ජීවිතේ ඔබ
මේ ඇත්තමයි මගේ රත්තරනේ මම ආදරෙයි ඔබට.......
පෙළින් පෙළේ පිපෙන තාරුකා
හැඟුම් වටා වියන සෑදුවා
සඳක් පිපෙන අහස වගේ හිනැහෙන් නොහඬා
හැඟුම් දැනෙන නිසල රාත්‍රියේ විඳිමු ආදරේ......
හුස්ම දිගේ.......
Performances of Husma Dige
Cover versions, live performances, and reality-show contestant performances of “Husma Dige” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Husma Dige LyricsHusma Dige Lyrics Englishහුස්ම දිගේහුස්ම දිගේ ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsRoshan Fernando ComposerShehan Galahitiyawa Lyricist


