Mage Hith Wila Lyrics
“Mage hit vila paedi diya kalamba e diyen dothak aran” (මගේ හිත් විල පෑදි දිය කළඹා ඒ දියෙන් දෝතක් අරන්), Mage Hith Wila (මගේ හිත් විල) lyrics: a Sinhala love song sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ හිත් විල ගී පද.
| SONG | Mage Hith Wila |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Mage Hith Wila Lyrics Singlish
Mage hit vila paedi diya kalamba e diyen dothak aran
Mage athegili thudin dagakara kamata isa
Oba winda ninda binda e heene hitiye obayi
Hebewin dakinna dan avasarayi
Kata kata kiyananda ude
Paata paata heene mage ..
Winda aravinda suwada danetayi iwa karalabala sitiya wilthera
Me rathriya aherenna pera kondapan matin awidin
Isinnam dothak iwakarana sitha pusumbe
Kata kata kiyananda ude
Paata paata heene mage
මගේ හිත් විල ගී පද
මගේ හිත් විල පෑදි දිය කළඹා ඒ දියෙන් දෝතක් අරන්
මගේ අතැගිලි තුඩින් දඟකාර කමට ඉස
ඔබ වින්ද නින්ද බින්දා ඒ හීනේ හිටියේ ඔබයි
හැබැවින් දකින්න දැන් අවසරයි
කාට කාට කියන්නද උදේ
පාට පාට හීනේ මගේ ..
වින්ද අරවින්ද සුවඳ දැනෙතැයි ඉව කරලාබලා සිටියා විල්තෙර
මේ රාත්‍රිය ඇහැරෙන්න පෙර කොඳපන් මතින් ඇවිදින්
ඉසින්නම් දෝතක් ඉවකරන සිත පුසුඹේ
කාට කාට කියන්නද උදේ
පාට පාට හීනේ මගේ
Related Songs and Tags
Mage Hith Wila LyricsMage Hith Wila Lyrics Englishමගේ හිත් විලමගේ හිත් විල ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics