Ahasa Wasa (Sandak Na Manaram) Lyrics
“Ahasa wasa sudu sanda dilena” (අහස වසා සුදු සඳ දිලෙනා), Ahasa Wasa (Sandak Na Manaram) (අහස වසා (සඳක් නෑ මනරම්)) lyrics: a Sinhala Buddhist devotional song sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අහස වසා (සඳක් නෑ මනරම්) ගී පද.
| SONG | Ahasa Wasa (Sandak Na Manaram) |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 7 |
| UPDATED |
Ahasa Wasa (Sandak Na Manaram) Lyrics Singlish
Ahasa wasa sudu sanda dilena
Lowa nahawa sanda raes dahara
Lumbini uyaney salmal athare
Tawath malak pipuna
Dew bamba sena mal wesi wassaa
Saadu nada naeguwa ....saadu nada naeguwa
(Sandak nae manaram
Wesak rae paeyuu tharam)...//
Gaya bime sudu weli maluwe
Bopath sewena laba
Maranaya parada minisa dinu daa
Budu handa lowa naeguna
(Sandak nae manaram
Wesak rae paeyuu tharam)...//
Malak wage parawi wiyaekena hati
Kusinara sal thuru athare
Lowata kiya di pirinivanata waedi
Budu himi wandimi sada .... budu himi wandimi sadaඅහස වසා (සඳක් නෑ මනරම්) ගී පද
අහස වසා සුදු සඳ දිලෙනා
ලොව නහවා සඳ රැස් දහරා
ලුම්බිණි උයනේ සල්මල් අතරේ
තවත් මලක් පිපුණා
දෙව් බඹ සේනා මල් වැසි වස්සා
සාදු නාද නැගුවා ....සාදු නාද නැගුවා
(සඳක් නෑ මනරම්
වෙසක් රෑ පෑයූ තරම්)...//
ගයා බිමේ සුදු වැලි මළුවේ
බෝපත් සෙවන ලබා
මරණය පරදා මිනිසා දිනූ දා
බුදු හඬ ලොව නැගුනා
(සඳක් නෑ මනරම්
වෙසක් රෑ පෑයූ තරම්)...//
මලක් වගේ පරවී වියැකෙන හැටි
කුසිනාරා සල් තුරු අතරේ
ලොවට කියා දී පිරිනිවනට වැඩි
බුදු හිමි වඳිමි සදා .... බුදු හිමි වඳිමි සදාRelated Songs and Tags
Ahasa Wasa (Sandak Na Manaram) LyricsAhasa Wasa (Sandak Na Manaram) Lyrics Englishඅහස වසා (සඳක් නෑ මනරම්)අහස වසා (සඳක් නෑ මනරම්) ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics