Duka Danne Vena Kawuda Lyrics
“Duka danne wena kawuda aes deka taram” (දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්): Duka Danne Vena Kawuda (දුක දන්නේ වෙන කවුද) lyrics, a Sinhala heartbreak song sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දුක දන්නේ වෙන කවුද ගී පද.
| SONG | Duka Danne Vena Kawuda |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Duka Danne Vena Kawuda Lyrics Singlish
Duka danne wena kawuda aes deka taram
Mama unne obe wenna ath deka aran
Enamuth ape kam ek kala thawat
Sanasenna bae thula aethema dukak
Duka danne wena kawuda aes deka taram ..
(Harayanna adaraya nirmala paethum
Paranna hithuwada aethi kara gaetum ...//)
Waelapenna baeri hitata me hati ridum
Paehennne nae waeradikariye ithin
Duka danne ..../
(Ganadurata pem badina tharu yayata
Mal yaya vikasitha welaa kumatada ...//)
Man aae hinahenne puramadalata
Lan wenne nae kandulu puja kara
Duka danne .../දුක දන්නේ වෙන කවුද ගී පද
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කම් එක් කල තවත්
සැනසෙන්න බෑ තුල ඇත්තෙම දුකක්
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම් ..
(හැරයන්න ආදරය නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇති කර ගැටුම් ...//)
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නේ නෑ වැරදිකාරියේ ඉතින්
දුක දන්නේ ..../
(ගණදුරට පෙම් බදින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමටද ...//)
මං ආයේ හිනැහෙන්නේ පුරමඩලට
ලං වෙන්නේ නෑ කඳුළු පූජා කර
දුක දන්නේ .../Related Songs and Tags
Duka Danne Vena Kawuda LyricsDuka Danne Vena Kawuda Lyrics Englishදුක දන්නේ වෙන කවුදදුක දන්නේ වෙන කවුද ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics