Adara Mage Jesuni

Song Details: Singer & Composer Information
Adara Mage Jesuni Lyrics in Sinhala (ආදර මගේ ජේසුනි ගී පද) and English by Rookantha Gunathilaka and composed by Rookantha Gunathilaka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adara Mage Jesuni
👁️ VIEWS
680

Adara Mage Jesuni Lyrics

Aadara mage Jesuni, kalakin oba amathami
Kohomada obage thathu samide..
Sithu sithu de mama kala, obe dahame guna nasa
Ada oba langa wenda weti, handami

Ma hasuvi maruthe maga veradi mavathe
Me liyamana liyami ma saminde
Maha karuna sagare oba pamanai adare
Senasuma mata dennako saminde

Aadara mage Jesuni, kalakin oba amathami
Kohomada obage thathu samide..
Sithu sithu de mama kala, obe dahame guna nasa
Ada oba langa wenda weti, handami

Jesuni mama adarei obe pema eitat vediyi
Semada mama nayagathiyi obata
Oba dun hamadetamath mata dunnati de hatath
Thuthi pudanemi adaren saminde

Adara mage Jesuni hamuvemu yali mathudine
Dina dina vejambe lowe saminde
Sithu sithu de mama kala, oba anukampa kala
Mama oba langa vanda vati handami...

ආදර මගේ ජේසුනි ගී පද

ආදර මගෙ ජේසුනි, කලකින් ඔබ අමතමි
කොහොමද ඔබගේ තතු සමිඳේ
සිතු සිතු දේ මම කළා, ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී හඬමි...

මා හසුවී මාරුතේ මග වැරදී මාවතේ
මේ ලියමන ලියමි මා සමිඳේ
මහ කරුණා සාගරේ ඔබ පමණයි ආදරේ
සැනසුම මට දෙන්නකෝ සමිඳේ

ආදර මගෙ ජේසුනි.....

ජේසුනි මම ආදරෙයි ඔබෙ පෙම ඊටත් වැඩියි
සැමදා මම ණයගැතියි ඔබට
ඔබ දුන් හැමදේටමත් මට දුන්නැති දේ හටත්
තුති පුදනෙමි ආදරෙන් සමිඳේ

ආදර මගෙ ජේසුනි හමුවෙමු යළි මතුදිනේ
දින දින වැජඹේ ලොවේ සමිඳේ
සිතු සිතු දේ මම කළා, ඔබ අනුකම්පා කළා
මම ඔබ ළඟ වැඳ වැටී හඬමි...

Frequently Asked Questions

Who sang Adara Mage Jesuni?

Rookantha Gunathilaka performed Adara Mage Jesuni. Rookantha Gunathilaka is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who composed Adara Mage Jesuni?

Rookantha Gunathilaka composed the music for Adara Mage Jesuni. Rookantha Gunathilaka both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Adara Mage Jesuni complete lyrics?

You can find the complete Adara Mage Jesuni lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adara Mage Jesuni?

Adara Mage Jesuni has been viewed 680 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආදර මගේ ජේසුනි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආදර මගේ ජේසුනි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Adara Mage Jesuni LyricsAdara Mage Jesuni Song LyricsAdara Mage Jesuni Lyrics Englishආදර මගේ ජේසුනි Lyricsආදර මගේ ජේසුනි ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song LyricsRookantha Gunathilaka Composer
Comments & Discussion

Share your thoughts about "Adara Mage Jesuni" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Adara Mage Jesuni" by Rookantha Gunathilaka

Song Video