Song Details: Singer & Composer Information
Raa Tharakawo Lyrics in Sinhala (රෑ තාරකාවෝ ගී පද) and English by Clarence Wijewardena. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Raa Tharakawo
👁️ VIEWS
995

Raa Tharakawo Lyrics

Raa thaarakaavo beluwaa ebi
Kimado nuwan obage kandulin themi
Iye dawaale apage lowe
Aasha gangul ya wuna....//

Kandulal salala nohadan lande
Mamamai keda ho oya daetha ganne
Aasha vishaalai iwasima heenai
Dedenaa kenek vi banduna ibe....

Raa thaarakaavo beluwaa ebi...

Handunannedo oba maage sene
Iwasannedo oba iye wage
Hadawatha kone maa kandulak thiyenawa
Kisidaaka nosithu nopethu lese....

Raa thaarakaavo beluwaa ebi...

රෑ තාරකාවෝ ගී පද

රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා....//

කඳුලැල් සලාලා නොහඬන් ළඳේ
මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ
ආශා විශාලයි ඉවසීම හීනයි
දෙදෙනා කෙනෙක් වී බැඳුණා ඉබේ....

රෑ තාරකාවෝ බැලුවා එබී...

හඳුණන්නෙදෝ ඔබ මාගේ සෙනේ
ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ
හදවත කොනේ මා කඳුලක් තියෙනවා
කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ....

රෑ තාරකාවෝ බැලුවා එබී...

Frequently Asked Questions

Who sang Raa Tharakawo?

Clarence Wijewardena performed Raa Tharakawo. Clarence Wijewardena is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Raa Tharakawo complete lyrics?

You can find the complete Raa Tharakawo lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Raa Tharakawo?

Raa Tharakawo has been viewed 995 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රෑ තාරකාවෝ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රෑ තාරකාවෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Raa Tharakawo LyricsRaa Tharakawo Song LyricsRaa Tharakawo Lyrics Englishරෑ තාරකාවෝ Lyricsරෑ තාරකාවෝ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsWijewardena Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Raa Tharakawo" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Raa Tharakawo" by Clarence Wijewardena