Rahase Hadana LyricsbyClarence WijewardenaNeela Wickramasinghe
Rahase Hadana Lyrics in Sinhala (රහසේ හඬනා ගී පද) and English by Clarence Wijewardena and Neela Wickramasinghe. This page includes the Sinhala lyrics and English transliteration. Rahase Hadana is a Sinhala song performed by Clarence Wijewardena and Neela Wickramasinghe. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Rahase Hadana |
|---|---|
| SINGER | Clarence Wijewardena, Neela Wickramasinghe |
| VIEWS | 758 |
| UPDATED |
Rahase Hadana Lyrics
Rahase handana apa hengum
Lowa nae danne apa paetum
Laa sandu paayana raeae
Dilisae tharuse
Thani wee thaewena pem susum
Hirimala wayasae senehen baendi edaa
Mathakae nomiyae oba maa sithin sadaa
Aadaraye rasa miyuru waedanaa
Rahase handana apa hengum....
Sanda raa sihine sewanella sae welaee
Imu api sondurae supurudu lesin baendi
Aadaraye rasa miyuru waedanaa
Rahase handana apa hengum....
Rahase handana apa hengumරහසේ හඬනා ගී පද
රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
දිලිසේ තරුසේ
තනි වී තැවෙනා පෙම් සුසුම්
හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා
රහසේ හඬනා අප හැඟුම්....
සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී
ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා
රහසේ හඬනා අප හැඟුම්....
රහසේ හඬනා අප හැඟුම්Related Songs and Tags
Rahase Hadana LyricsRahase Hadana Lyrics Englishරහසේ හඬනාරහසේ හඬනා ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics