Sandapane Gaman Yanna LyricsbyClarence Wijewardena
Sandapane Gaman Yanna Lyrics in Sinhala (සඳපානේ ගමන් යන්න ගී පද) and English by Clarence Wijewardena and composed by Clarence Wijewardena. This page includes the Sinhala lyrics and English transliteration. Sandapane Gaman Yanna is a Sinhala song performed by Clarence Wijewardena. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Sandapane Gaman Yanna |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 367 |
| UPDATED |
Sandapane Gaman Yanna Lyrics
(Sandapane gaman yanna savanata kodura kiyanne
Oba enakan balan innado
Sanda nethida kathavenna mage paluwa makagannado
Mithurek ma soyagannado...//)
Savana pura - mihira ura
Obage gee handinda math une mema
Mavana sina - denetha pura
Obage e ruwinda math une mema
Sandapane gaman yanna....
Erabadu mal - kakulu pipi
Rathu patin vasi giya mata mathakai
Kowul handai - avuruddai
Obe sina handin piri giya vagei
Sandapane gaman yanna....//සඳපානේ ගමන් යන්න ගී පද
(සඳපානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න
ඔබ එනකන් බලන් ඉන්නදෝ
සඳ නැතිදා කතාවෙන්න මගෙ පාළුව මකාගන්න
මිතුරෙක් මා සොයාගන්නදෝ...//)
සවන පුරා - මිහිර උරා
ඔබගේ ගී හඬින්ද මත් උනේ මෙමා
මවන සිනා - දෙනෙත පුරා
ඔබගේ ඒ රුවින්ද මත් උනේ මෙමා
සඳපානේ ගමන් යන්න....
එරබදු මල් - කැකුළු පිපී
රතු පාටින් වැසී ගියා මට මතකයි
කොවුල් හඬයි - අවුරුද්දයි
ඔබේ සිනා හඬින් පිරී ගියා වගෙයි
සඳපානේ ගමන් යන්න....//Related Songs and Tags
Sandapane Gaman Yanna LyricsSandapane Gaman Yanna Lyrics Englishසඳපානේ ගමන් යන්නසඳපානේ ගමන් යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena Composer