Dileepa Podi Puthu LyricsbyClarence Wijewardena
Dileepa Podi Puthu Lyrics in Sinhala (දිලීප පොඩි පුතූ ගී පද) and English by Clarence Wijewardena, written by Karunarathna Abeysekara and composed by Clarence Wijewardena. This page includes the Sinhala lyrics and English transliteration. Dileepa Podi Puthu is a Sinhala song performed by Clarence Wijewardena with lyrics penned by Karunarathna Abeysekara. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Dileepa Podi Puthu |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 1,452 |
| UPDATED |
Dileepa Podi Puthu Lyrics
Dileepa podi puthu saneepayata nidi
Mavage ukul yahane
Kumarayanani mage kirula himi
Jeevana raja dahane
Parevi depa veni sulalitha komala
Sumudu tikiri daethee
Puthu mita molavan sangava gena atha
Ma noliwu geethee
Dileepa podi puthu....
Mahada vimaanaye thaenpath kala le
Binduwak aduwa aethae
Eya sangava gena bilindu vesin aa
Vasthuwa obaya puthe
Dileepa podi puthu saneepayata nidi
Mavage ukul yahane
(Kumarayanani mage kirula himi
Jeevana raja dahane...//)දිලීප පොඩි පුතූ ගී පද
දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
පරෙවි දෙපා වැනි සුලලිත කෝමල
සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොලවන් සඟවා ගෙන ඇත
මා නොලියුව ගීතේ
දිලීප පොඩි පුතූ....
මහද විමානයෙ තැන්පත් කළ ලේ
බිඳුවක් අඩුව ඇතේ
එය සඟවා ගෙන බිලිඳු වෙසින් ආ
වස්තුව ඔබය පුතේ
දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
(කුමාරයාණනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ...//)Related Songs and Tags
Dileepa Podi Puthu LyricsDileepa Podi Puthu Lyrics Englishදිලීප පොඩි පුතූදිලීප පොඩි පුතූ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerKarunarathna Abeysekara Lyricist