Aadareta Kiyana Katha Lyrics by Clarence Wijewardena
Aadareta Kiyana Katha (ආදරේට කියන කතා) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Aadareta Kiyana Katha lyrics in Sinhala script (ආදරේට කියන කතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aadareta Kiyana Katha |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 566 |
| UPDATED |
Aadareta Kiyana Katha Lyrics
(Adareta kiyana katha bolanda wunata
Sagarayeka gembura deneyi noweda oyata...//)
Tatu sindila walapenawa
Sitha bandila hinahenawa
Mal athuruwa suwa yahane
Mal athura pawan salu
Adarawanthayin pelu bolanda katha.......
(Adareta kiyana katha bolanda wunata
Sagarayeka gembura deneyi noweda oyata...//)
Mal gomuwe thuru sewane
Hamu wenawa wenwenawa
Uyan kone awanhale
Uyan kone hamuwenawa
Awanhale wen wenawa bolanda katha.......
(Adareta kiyana katha bolanda wunata
Sagarayeka gembura deneyi noweda oyata...//)ආදරේට කියන කතා ගී පද
(ආදරේට කියන කතා බොලඳ වුනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට...//)
තටු සිඳිලා වැලපෙනවා
සිත බැඳිලා හිනැහෙනවා
මල් ඇතුරූ සුව යහනේ
මල් අතුරා පවන් සැලූ
ආදරවන්තයින් පෙලූ බොලඳ කතා.......
(ආදරේට කියන කතා බොලඳ වුනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට...//)
මල් ගොමුවේ තුරු සෙවනේ
හමු වෙනවා වෙන්වෙනවා
උයන් කොනේ අවන්හලේ
උයන් කොනේ හමුවෙනවා
අවන්හලේ වෙන් වෙනවා බොලඳ කතා.......
(ආදරේට කියන කතා බොලඳ වුනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට...//)Related Songs and Tags
Aadareta Kiyana Katha LyricsAadareta Kiyana Katha Lyrics Englishආදරේට කියන කතාආදරේට කියන කතා ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist