Eda Rea Lyrics by Milton Mallawarachchi
Eda Rea (එදා රෑ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Eda Rea lyrics in Sinhala script (එදා රෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eda Rea |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 1,977 |
| UPDATED |
Eda Rea Lyrics
Eda rea guwan thotupoledi ma
Wenwi giye, sithakin nowe
Eda rea guwan thotupoledi ma
Wenwi giye, sithakin nowe
Nea siya mithuran paminila
Asiri suba pathum pathuwa
Oba nawe ayi mihiriye
Eda rea guwan thotupoledi ma
Wenwi giye, sithakin nowe
Me wanathuru rahasak weela
Maa sithe yam deyak thibuna
Eya keematai lathawune
Eda rea guwan thotupoledi ma
Wenwi giye, sithakin nowe
Eda rea guwan thotupoledi ma
Wenwi giye, sithakin noweඑදා රෑ ගී පද
එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..
එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..
නෑසිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ
එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..
මේ වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලතැවුනේ
එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..
එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..Performances of Eda Rea
Cover versions, live performances, and reality-show contestant performances of “Eda Rea” on YouTube.
Reality Show Performances · 9
▶Reality ShowEda Ra Guwan Thotupaledi (එදා රෑ ගුවන් තොටුපලේදී) | Viraj Sampath | Hiru Star Season 05Eda Ra Guwan Thotupaledi
▶Reality ShowEda Ra Guwan Thotupaledi (එදා රෑ ගුවන් තොටුපලේදී) | Viraj Sampath | Hiru Star Season 05Eda Ra Guwan Thotupaledi
▶Reality Showසංදීප එදිරිසිංහ - Sandeepa Edirisinghe | Hiru Star - Season 04 | EPISODE 04සංදීප එදිරිසිංහ - Sandeepa Edirisinghe
▶Reality Showදිල්හානි එදිරිසිංහ - Dilhani Edirisinghe | Hiru Star Season 3 | Episode 14දිල්හානි එදිරිසිංහ - Dilhani Edirisinghe
▶Reality ShowAnjana Edirisinghe - අංජන එදිරිසිංහ | Hiru Star - Season 05Anjana Edirisinghe - අංජන එදිරිසිංහ
▶Reality Showසංදීප එදිරිසිංහ - Sandeepa Edirisinghe | Hiru Star - Season 04 | 2nd Roundසංදීප එදිරිසිංහ - Sandeepa Edirisinghe
▶Reality ShowAnjana Edirisinghe - අංජන එදිරිසිංහ | Hiru Star - Season 05Anjana Edirisinghe - අංජන එදිරිසිංහ
▶Reality Showසංදීප එදිරිසිංහ - Sandeepa Edirisinghe | Hiru Star - Season 04 | 2nd Round - WILD CARD ROUND 01සංදීප එදිරිසිංහ - Sandeepa Edirisinghe
▶Reality ShowAnjana Edirisinghe - අංජන එදිරිසිංහ | Hiru Star - Season 05Anjana Edirisinghe - අංජන එදිරිසිංහ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eda Rea LyricsEda Rea Lyrics Englishඑදා රෑඑදා රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics