Sanda Horen Horen
Sanda Horen Horen Lyrics
Sanda horen horen horen bala
Wala rodaka sagavila
Ape miyuru pem katha asa sitinava
Asa sitinava
Kadulu bindu gala sande thuru latha pura
Siyolangama sali mage nohim seethale
Obe netha yadi...m...m.....
Mahat viyaruwen
Sanda horen horen horen bala
Wala rodaka sagavila
Ape miyuru pem katha asa sitinava
Asa sitinava
Kiyambu wel lihee obe maruthe sali
Kopul thala getee mage sithum sasalavai
Niwalanna ma...m...m.....
Obe sisilasinn
Sanda horen horen horen bala
Wala rodaka sagavila
Ape miyuru pem katha asa sitinava
Asa sitinavaසඳ හොරෙන් හොරෙන් ගී පද
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
කදුළු බිඳු ගලා සඳේ තුරු ලතා පුරා
සියොලඟම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී...ම්...ම්.....
මහත් වියරුවෙන්
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා...ම්...ම්.....
ඔබේ සිසිලසින්
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවාFrequently Asked Questions
Who sang Sanda Horen Horen?
Amaradeva performed Sanda Horen Horen. Amaradeva is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Sanda Horen Horen lyrics?
The lyrics for Sanda Horen Horen were written by Kularathna Ariyawansa. Kularathna Ariyawansa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Sanda Horen Horen?
Premasiri Kemadasa composed the music for Sanda Horen Horen. Premasiri Kemadasa is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Sanda Horen Horen complete lyrics?
You can find the complete Sanda Horen Horen lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sanda Horen Horen?
Sanda Horen Horen has been viewed 539 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සඳ හොරෙන් හොරෙන් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සඳ හොරෙන් හොරෙන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sanda Horen Horen" or discuss the lyrics with other music lovers.
Song Video
More from Amaradeva
- Aluth Iraki Payanne Lyrics8 views
- Athithayen Ganga Gala Basi Lyrics8 views
- Chando Ma Bilinde Lyrics11 views
- Heen Sare Oba Awa Awa Lyrics3 views
- Heena Hathak Mada Lyrics6 views
- Hiru Dawi Sandu Gili Lyrics5 views
- Maha Piritha Wi Numba Lyrics4 views
- Mala Walalu Wel Lyrics6 views
- Premaye Nijabima Lyrics4 views
- Ra Hande Henakin Lyrics4 views
- Sanda Andura Thula Lyrics4 views
- Sandakada Pahana Lyrics5 views
- Sandakath Pini Diya Lyrics5 views
- Sansare Eka Mohothak Lyrics4 views
- Sath Kulu Paw Lyrics6 views
- Seetha Pini Bindu Lyrics5 views
- Seethala Wathura Galayi Lyrics9 views
- Sesath Nangwa Lyrics4 views
- Sihina Sathak Mada Lyrics4 views
- Sinhala Avurudu Awa Lyrics2 views
- Sinindu Sudu Mudu Lyrics3 views
- Siri Budhdha Gaya Vihare Lyrics5 views
- Siripa Piyume Lyrics12 views
- Sithiwili Opala Lyrics2 views
- Somawathi Lyrics5 views
- Sudu Neluma Ko Lyrics12 views
- Thotamuna Bada Lyrics7 views
- Wandimu Sugatha Lyrics11 views
- Wando Ma Bilide Lyrics3 views
- Wasi Wasina Lyrics7 views
- View All Songs165 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views