Ahasa Gugura (Aga Pipi Mal Theme) Lyrics in Sinhala (අහස ගුගුරා (අග පිපි මල්) ගී පද) and English by Nanda Malani. This page includes the Sinhala lyrics and English transliteration. Ahasa Gugura (Aga Pipi Mal Theme) is a Sinhala song performed by Nanda Malani. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Ahasa Gugura (Aga Pipi Mal Theme) |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 1,164 |
| UPDATED |
Ahasa gugura.............
Akunu pupura....
Mage hitha wandambu wuna...
Wasa... gandora.. mage himiyani...
Numbata risi nam yanta yannemi...
Aalayak nethi...
Thaalayak nethi...
Wijithaye...
Katu otunu hera yami
Kaalayak api aadaren siti
Sonduru mathakaya aran yannemi...
Wasa... gandora.. mage himiyani...
Numbata risi nam yanta yannemi...
Benda ran dam
Mage gela wata
Muda wisikota..
Andana ahasata...
Mage sihinaye numba nidankota
Kurutu gee dahasak liyannemi...
Wasa... gandora.. mage himiyani...
Numbata risi nam yanta yannemi...
Wasa... gandora.. mage himiyani...
Numbata risi nam yanta yannemi...අහස ගුගුරා.............
අකුණු පුපුරා....
මගේ හිත වැන්දඹු වුනා...
වසා... ගන්දොර.. මගේ හිමියනි...
නුඹට රිසිනම් යන්ට යන්නෙමි...
කාලයක් නැතී...
තාළයක් නැතී...
විජිතයේ....
කටු ඔටුණු හැරයමී...
කාලයක් අපි ආදරෙන් සිටි...
සොඳුරු මතකය අරන් යන්නෙමි...
වසා... ගන්දොර.. මගේ හිමියනි...
නුඹට රිසිනම් යන්ට යන්නෙමි...
බැන්ද රන්දම්
මගේ ගෙළ වට...
මුදා විසිකොට..
අඬන අහසට...
මගේ සිහිනයේ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි...
වසා... ගන්දොර.. මගේ හිමියනි...
නුඹට රිසිනම් යන්ට යන්නෙමි...
වසා... ගන්දොර.. මගේ හිමියනි...
නුඹට රිසිනම් යන්ට යන්නෙමි...