Muladi Banda Adarayaka
Muladi Banda Adarayaka Lyrics
Mage atha obata hara hitawathiyakata wena
dunnoth mage jeewithayaki kadulu bona
minee walaka maa yatakara thabana dina
wehi nathi akunu pupurai mage walata pana
Muladi banda adarayaka mihira dan
sanasima soyami mage papuwata thada karan
shokaya duka awath mata koi tharam
mama daala yanne na mage sudu raththaran
Asarana maa amathaka keruwath oyaa
sithuwada obawa mata amathaka weyi kiyaa
Ehema kaloth yamkisi dawask mema
hamuwanne obata me mage mala kanda thama
Sokaya duka awath mata koi tharam
mama daala yanne na mage sudu raththaran
Muladi banda adarayaka mihira dan
sanasima soyami mage papuwata thada karan
Mal kumariyo hitiyaath kotharam kale
E sawoma paradai pahayaata obe thole
Ek wennaata noheki wunoth rankade
sanasemu dennan ek than ek mini wale
මුලදි බැන්ද ආදරයක ගී පද
මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන
දුන්නොත් මගේ ජීවිතයකි කදුළු බොන
මිනී වලක මා යටකර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන||
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්...//
අසරණ මා අමතක කෙරුවත් ඔයා
සිතුවාද ඔබව මට අමතක වෙයි කියා..//
එහෙම කලොත් යම්කිසි දවසක මෙමා
හමුවන්නෙ ඔබට මේ මගෙ මල කඳ තමා...//
සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්...
මල් කුමරියො හිටියත් කොතරම් කැලේ
ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ..//
එක් වෙන්නට නොහැකි වුනොත් රන්කදේ
සැනසෙමු දෙන්නම් එක තැන එක මිනි වලේ...//Frequently Asked Questions
Who sang Muladi Banda Adarayaka?
H R Jothipala performed Muladi Banda Adarayaka. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Muladi Banda Adarayaka lyrics?
The lyrics for Muladi Banda Adarayaka were written by Aloy Gunawardena. Aloy Gunawardena is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Muladi Banda Adarayaka?
Mohomad Sali composed the music for Muladi Banda Adarayaka. Mohomad Sali is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Muladi Banda Adarayaka complete lyrics?
You can find the complete Muladi Banda Adarayaka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Muladi Banda Adarayaka?
Muladi Banda Adarayaka has been viewed 1,378 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මුලදි බැන්ද ආදරයක ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මුලදි බැන්ද ආදරයක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Muladi Banda Adarayaka" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics12 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics6 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics22 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics5 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics6 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics12 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views