Dili Dili Dilisevi Lyrics by HR Jothipala
Dili Dili Dilisevi (දිලි දිලි දිලී සේවි) is a Sinhala song sung by HR Jothipala. This page presents the Dili Dili Dilisevi lyrics in Sinhala script (දිලි දිලි දිලී සේවි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dili Dili Dilisevi |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 1,246 |
| UPDATED |
Dili Dili Dilisevi Lyrics
Dili dili dilee sevi ma daese aaloke
Dili dili dilee sevi ma daese aaloke
Kavdo maanaa balanne obe langa ma inne...
Kavdo maanaa balanne obe langa ma inne...
Hitavata me loke boruwenda jayaganne
Hitavata me loke boruwenda jayaganne
Sathura samanga sinaasi mithura se inne
Sathura samanga sinaasi mithura se inne
Aesbandumak vaage me lo thale
Mohotin bidee yaavi situ saemade...
Apage sihina paaruwe paavi
Sayure aeta jeevithe yaavi..
Mal vara vee yauwane sal vane aadare..
Dili dili dilee sevi...
Kavdo mava paana maayavaki
Obage lagin inne chaayavaki
Ohuge daesa oba soyaa yanne
Sagawa rahasa nae preme danne
Mal vara vee yauwane sal vane aadare..
Dili dili dilee sevi...දිලි දිලි දිලී සේවි ගී පද
දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ
දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ...
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ...
හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ
ඇස්බැන්දුමක් වාගේ මේ ලෝ තලේ
මොහොතින් බිදී යාවී සිතු සෑමදේ...
අපගේ සිහින පාරුවේ පාවී
සයුරේ ඈත ජීවිතේ යාවී..
මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ..
දිලි දිලි දිලී සේවී...//
කව්දෝ මවා පාන මායාවකි
ඔබගේ ලගින් ඉන්නෙ ඡායාවකි
ඔහුගේ දෑස ඔබ සොයා යන්නේ
සැගවූ රහස නැ ප්‍රෙමේ දන්නේ
මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ..
දිලි දිලි දිලී සේවී...//Performances of Dili Dili Dilisevi
Cover versions, live performances, and reality-show contestant performances of “Dili Dili Dilisevi” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowDili Dili Dilisewi - OCTAPAD COVER - SinhalaDili Dili Dilisewi - OCTAPAD COVER - Sinhala
▶Reality ShowDili Dili Dilisewi - දිලි දිලි දිලිසේවි | Ranil Menol Hiru Star Season 3 |ROUND 03| Episode 79Dili Dili Dilisewi - දිලි දිලි දිලිසේවි
▶Reality ShowDili Dili Dilisewi - දිලි දිලි දිලිසේවි | Ranil Menol Hiru Star Season 3 |ROUND 03| Episode 79Dili Dili Dilisewi - දිලි දිලි දිලිසේවි
▶Reality Show“දිලි දිලි දිලිසේවී” | Milindu Shehan | Dream Star Season 11Milindu Shehan
▶Reality ShowDili Dili Dilisevi (දිලි දිලි දිලීසේවී) | Akila Yeshan | Hiru Star Season 05Akila Yeshan
▶Reality ShowDili Dili Dilisevi (දිලි දිලි දිලීසේවී) | Akila Yeshan | Hiru Star Season 05Akila Yeshan
Live Performances · 1
Cover Versions · 12
▶Coverදිලි..දිලි...දිලීසේවි........විජය-ජෝති...facebook...Vijaya Jothi Facebook Page
▶CoverDili Dili Dilisevi | දිලි දිලි දිලිසේවී | Flash back | Rose alagiyawannaනිRA Music
▶CoverHR Jothipala ~ Dili Dili Dilisevi දිළි දිළි දිළිසේවි මා දෑසේ ආලෝකේ..DinuraCreations
▶Coverdili dili dilisevi song දිලි දිලි දිලිසේවි මා දෑසේ ආලෝකේ song|H.R.JOTHIPALASindu Piyasa
▶CoverDili Dili Dilisewi Ma Dase Aloke (දිලි දිලි දිලීසේවි) - Rukman Asitha Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverDili Dili Dilisēvi Mā Dāse Āloke( දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකේ) EDM MIXGagana Gamini
▶Coverදිලි දිලි දිලීසේවී - තුෂාර සුභසිංහ with POLGAHAWELA HORIZON ~SHAA~VIDEO~SHAA VIDEO
▶CoverDili Dili Dilisewi | දිලි දිලි දිලීසේවි - H. R. Jothipala - Romesh JothiRomesh Jothi Official
▶CoverDili dili dilisewi dj song දිලි දිලි දිලිසේවී මාදැසේ අලොකේPraba music
▶Coverදිලි දිලි දිලීසේවි (Cover) |dili dili dilisewi | HR JothipalaANDARAZ
▶CoverDili Dili Dilisewi Ma Dase Aloke (දිලි දිලි දිලීසේවි)Thushara Subasinghe with OXY-GENTS මීගොඩ දාම්පේIndika Video Team
▶CoverDili Dili Dilisewi | දිලි දිලි දිලීසේවි මා දෑසෙ ආලෝකේ | H.R.Jothipala | | Female Voice | CoverShauli Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dili Dili Dilisevi LyricsDili Dili Dilisevi Lyrics Englishදිලි දිලි දිලී සේවිදිලි දිලි දිලී සේවි ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
