Taj Mahalak Lyrics
by HR Jothipala
“Taj mahalak thanawanna nae mata” (ටජ් මහලක් තනවන්න නෑ මට): Taj Mahalak (ටජ් මහලක්) lyrics, a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ටජ් මහලක් ගී පද.
| SONG | Taj Mahalak |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 349 |
| UPDATED |
Taj Mahalak Lyrics Singlish
Taj mahalak thanawanna nae mata
Obe senahasata himi
His ahase gaawenna tharamata
Gee saayak bandimi
Sihikara oba gena
Baun wadai mana
Andhaya denayana bihiriya desawana
Mage udhaanaya
Amila nidaanaya
Obamaya jeewaya mihiriya desawana
Thimira eliya keru
Mage lowa dinisuru
Tharupati sahakaru obayi miyanathuruටජ් මහලක් ගී පද
ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමි
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී
සිහිකර ඔබ ගැන
බවුන් වඩයි මන
අන්ධය දෙනයන බිහිරිය දෙසවන
මගේ උදානය
අමිල නිදානය
ඔබමය ජීවය මිහිරිය දෙසවන
තිමිර එළිය කෙරු
මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු ඔබයි මියනතුරුPerformances of Taj Mahalak
Cover versions, live performances, and reality-show contestant performances of “Taj Mahalak” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverTaj Mahalak - ටජ් මහලක් (H.R Jothipala - එච් ආර් ජෝතිපාල)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverTaj Mahalak Thanawanna (ටජ් මහලක් තනවන්න) Cover by | Nisal SutheekshanaNisal Sutheekshana
▶CoverTaj Mahalak Thanawanna (ටජ් මහලක් තනවන්න) - Rock Version - H.R.Jothipala | @rocksaamiROCK SAAMI
▶CoverTaj Mahalak (ටජ්මහලක්) - H.R Jothipala - Metal Cover - @RockAppachchiRock Appachchi | රොක් අප්පච්චි | रॉक अपाची
▶CoverTaj Mahalak | ටජ් මහලක් | H R Jothipala | Best Songs | Romesh JothiRomesh Jothi Official
▶CoverTaj Mahalak Thanawanna (ටජ් මහලක් තනවන්න) | H. R. Jothipala | Rock Version | Wishwin Beats 2025Wishwin Beats
▶CoverTaj Mahalak Thanawanna Ne Mata ටජ් මහලක් තනවන්න නෑ මට | H R Jothipala | Rock Version by Yakali MusicYakali Music
▶Coverටජ් මහලක් | පන්ජාබ් රසයට | Taj Mahalak | Punjab Remix | @gspunjabstyleGS Punjab Style
▶Covertaj mahalak thanawanna ba cover(ටජ් මහලක් තනවන්න බෑ) |api kawurudaAPI KAWURUDA අපි කවුරුද
▶Coverටජ් මහලක් තනවන්න නෑ මට (Taj Mahalak) - REGGAE COVER | Shani & Vampire Girls | HR. Jothipala TributeShani & Vampire Girls
▶CoverTaj Mahalak Thanawanna (ටජ් මහලක් තනවන්න) - Avish Music Duet Cover - Original by H. R. JothipalaAvish Music
▶CoverTaj Mahalak - ටජ් මහලක් තනවන්න නෑ මට - H.R. JothipalaLive සිංදු
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Taj Mahalak LyricsTaj Mahalak Lyrics Englishටජ් මහලක්ටජ් මහලක් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
